Skip to main content
කැඩපතේ කතාව 🌙

කැඩපතක් කිව්වම ඕන කෙනක්ට මතක් වෙන්නෙ කණ්නාඩියක්නෙ. ගෙදර තියෙන කන්නඩි වලට වඩා වෙනස් විදිහක බඩුවක් ගැන තමයි අද මේ කියන්න හදන්නෙ 💀
2013 අවුරුද්දේ අම්පාර පැත්තෙ උන කතාවක් ...
      අම්පාර කිව්වම දන්නවනේ ලොකු දිස්තිරික්කයක්නේ  අම්පාරෙ ඉදන් රුපියල් අසූවක විතර 🤔 දුරක් බස් එකේ ගියාම ගමක් හම්බෙනව ඒ ගමේ ටික දුරක් යනකොට පාර ඉවරයි. ඉතිං ඔන්න කට්ටියක් යනවා දුර්ලබ ගනයේ බෙහෙතක් හොයන්න කැලෑවකට. මේ කැලෑව ෆිල්ම් වල තියෙනව වගේ කැලෑවක් නෙමෙයි. යන්න බැරි තරන් කටු පදුරු . පාරක්වත් නෑ යන්න. අලි ඉන්නව හවස් උනොත් ඉතින් දෙයියංගෙම පිහිටයි. ඔය ගමනට හතර දෙනෙක් ගියා. ඔහොම යද්දි වැවක් හම්බෙනව. මේ වැව් ස්වාභාවික ඒවා කව්තු හදපු ඒවා නෙමෙයි.  ඔයාල දන්නවද මේ වැව් වල තියෙනවා වැවේ ජීවය රැදිල තියෙන තැනක්. අහල තියෙන විදිහටනම් මැණික් ගල් වලින් හැදුන ප්ලේස් එකක්. මෙන්න මේ වගෙ ලක්ශන තිය්‍ර්න පොට් එකක් හම්බෙනව මේ කට්ටියට. ඉතින් ඕක දන්න එක්කෙනෙක් ඉන්නව කට්ටියටම සේන් එක කියල දීල මනුස්සය වලට එබිකන් කරද්දි දකිනව අතුලෙ වීදුරු කෑල්ලක් වගේ කලු පාට දෙයක් දිලිසෙනව. මේ ඉර එලිය වටෙන වෙලවක් එහෙම නෙමෙයි. මේ හවස් ජාමෙ දිලිසෙන්නෙ මොකද්ද බලන්න එක ගන්නවා. අම්මටසිරි කට්ටියටම ඉහමොල රත් වෙන්නෙ එතකොට.
ඒ තියෙන්නෙ කැඩපතක්. රජ කාලෙ හොද වැඩ්ඩො තමයි මේවා හදන්නෙ. ඕන කරුවලක මූන පේනව. මේ කැඩපතක් ලග තියෙන කෙනෙක්ට පුලුවන් කාටවත් නොපෙනී ඉන්න. ඒ තරන් බලයක් මේකෙ තියෙන්නෙ. කොහොමත් මේ කැඩපතක් තියෙන කෙනෙක්ට ඕන කෙනෙක් යටත් කරගන්න හැ☻කියාවක් තියෙනවා. දැන් මේ කැඩපත ඇරගෙන පට්ට ෆිට් එකේ කට්ටියම බෙහෙතත් අමතක කරල අපහු එන්න හැරුනා. ඔහොම යද්දි පොඩි දොල පාරක් තියෙනවා. ඒකෙන් වතුර ටිකක් එහෙම බිලා එගොඩට යන්න තමයි කට්ටියගෙ සූදානම. හරි දැන් ඔන්න මෙයාලා දොලපාරෙන් එගොඩ වෙන්න බහිනවා. බහිද්දිම කැඩපත අරන් ආව කෙනා කෑගැහුවා.
කැඩපත අතුරුදන් වෙලා.
අතට ගත්ත දේ කටට දාගන්න පිඅන නෑ කියන්නෙ මේකයි. කවුරු හරි කැඩපතක් අරන් වතුරට බැස්සොත් ඒක අතුරදන් වෙනව.ායෙ කොච්චර හෙව්වත් ඒ කෙනාට කවදාවත් හොයගන්න බැරි වෙන්න තමයි මේක නැති වෙන්නෙ. ඉතිං මේ කැඩපතක් ඔයාලට හම්බුනොත් වතුරට බහින්න එපා. කැඩපතේ කැටලොග් එක වගේ මේ කියල දුන්න ඒව මතක තියාගන්න. පස්සෙ තව කතාවකින් හම්බෙමු. බුදුසරණයි!!!

Comments

Popular posts from this blog

යකින්නී පලවෙනි පාරට නොච්චියාගම ප්‍රදේශයේ ජීවත් වන මගෙ හිතවත් පුද්ගලයෙක්ට මුහුණ දෙන්න සිදු උන සත්‍ය සිදුවීමක් ගැන තමයි කියන්නෙ. පෞද්ගලිකත්වය රැකෙන පරිදි නම් පමණක් මනංකල්පිතයි.ඔහු මට විස්තරේ කිව්ව විදියටම කියන්නම්.. පොඩී(මට ඒ පැත්තෙ ගියාම කට්ටිය කතා කරන්නෙ එහෙම) ඔයා දන්නවනෙ අපේ ගෙදර තියන ප්‍රශ්න.තාත්තත් බොනවා..මල්ලිලා දෙන්න ඉස්කෝලෙ යවන්නත් ඕනෙ..ඉතිං මමත් යාළුවො එක්ක රස්තියාදු ගහන එක පැත්තකට දාලා නොච්චියාගම රංජිත් මහත්තයා ලගට ගියා ජොබ් එකක් හොයාගෙන..රංජිත් මහත්තයා කිව්වම ඒ පැත්තෙ කට්ටිය හොදට දන්නවා මොකද නොච්චියාගම අවට කඩ පිල්,බෙහෙත් සාප්පු,ගල් මෝල්,හාල් මෝල් වගෙ ගොඩක් බිස්නස් කරන්නෙ මහත්තයා තමයි. කොහොමහරි මහත්තයා මට මුලින්ම ජොබ් එකක් කියලා දුන්නෙ එයාගෙ තිබ්බ බැකෝ එකේ ඩ්‍රයිවර්ට අත් උදව්වට වගේ ඉන්න.ලොකු පඩියක් නම් මුලින් ලැබුනේ නෑ ඒත් කට්ට කාගෙන හිටියා..ටික දවසකින් මම මහත්තයා ලග නතර උනා මොකද සමහර දවස් වලට වැඩ ඉවර වෙලා එනකොට ගොඩක් රෑ වෙන හින්දා.ඔහොම යනකොට එතන හිටිය ඔක්කොම ෆිට් උනා.රංජිත් මහත්තයත් මට පස්සෙ හොදට සැළකුවා.මොකද මම වැඩ ඉක්මනට ඉවර වෙන දවස් වලට මහත්තයලගෙ අනික් වැඩ වලටත් උදව් ...